ගෝල්ෆේස් අරගලයට දින 50යි… අරගලය ඉවර නැහැ…

ගෝල්ෆේස් අරගලයට දින 50යි… අරගලය ඉවර නැහැ…

ගෝඨාගෝගම පැවැත්වෙන ජනතා අරගලයට අදට දින 50ක් සනිටුහන් වීම නිසා “අරගලය ඉවර නෑ – දිනන තුරු හැරෙන් නෑ… ගෝල්ෆේස් අරගලයට අදට දින 50 යි !” යන තේමාවෙන් අද කොල්ලුපිටියේ සිට ගෝල්ෆේස් දක්වා විරෝධතා පා ගමනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට, ගෝටාගෝගම අරගලයේ නිතර ජනතාව, වෘත්තීය සමිති නියෝජිතයන්, ශිෂ්‍ය සංගම්, පූජ්‍ය පුජක පක්ෂය ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.

පා ගමන අවසානයේ ගෝටාගෝගමදී සංස්කෘති සැඳෑවක්ද සංවිධානය කර තිබේ.

Facebook
Twitter
LinkedIn