පසුගිය රාජපක්ෂ පාලන සමයේ කූඨ ලේඛණ ඉදිරිපත් කර ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදානා යටතේ විභාග වෙමින් පැවති නඩුවට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වැරදිකාරිය වූ හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ ශෂී වීරවංසට අද (27) වසර දෙකක සිදරද ඬුවසම් නියම කිරීම මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල කටයුතු කොට තිබේ.
ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කොට ඇති අතර එය නොගෙවන්නේනම් අමතර මාස 06ක සිරදඬුවමක්ද පනවා ඇත.
Views: 0










