අද (09) පස්වරුවේ මුළු දිවයිනටම බලපාන පරිදි පැනවූ ඇඳිරිනීතිය ලබන බදාදා දක්වා දක්වා දීර්ඝ කර තිබේ.
අරලිය ගහ මන්දිරය සහ ගෝල් ෆේස් භූමියේ අරගලයේ නිරත ජනතවාට රාජපක්ෂ මැරයන් යොදවා පහරදීම හේතුවෙන් රට පුරා විරෝධතා ඇවිලී ගිය අතර එය ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විය.
Views: 0









