කුමාර වෙල්ගමට ජනතාව පහරදෙයි…

සමගි ජන බගවේගයේ මන්ත්‍රී කුමාර වෙල්ගමට කොට්ටාවේදී ජනතවා පහරදී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

ඔහු සිය රථයෙන් පාරේ ගමන් කරමින් සිටියදී විරෝධතා දක්වමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී ඇති අතර එහිදී කෝපයට පත් ජනතාව මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පහර දී ඇත. එම අවස්ථාවේ රියදුරා සහ ආරක්ෂකයා පැනගොස් ඇති අතර මන්ත්‍රීවරයාට ජනතාව පහරදී තිබේ.

මේ වනවිට ඔහු රෝහල් ගත කර ඇති බවත් එම පහරදීමෙන් ඔහුගේ වම් අත බිඳි ඇති බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn