මේ රාජපක්ෂලාගේ අවසානයයි – සනත් ජයසූරිය

මේ රාජපක්ෂලාගේ අවසානයයි – සනත් ජයසූරිය

සාමකාමී මහජන උද්ගෝෂණවලට මැරයන් යොදවා පහරදීම රාජපක්ෂලාගේ අවසානය බව හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක, සනත් ජයසූරිය සිය ට්වීටර් ගිණුමේ සටහනක් යොදමින් පවසා ඇත.

Facebook
Twitter
LinkedIn