සාමකාමීව විරෝධය පල කළ මහජන අරගලයට ප්‍රහාර එල්ල කළේ අරලියගහ මන්දිරයේ සිට එවන ලද මැරයන් බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
The only violence was perpetrated by your “supporters” – goons and thugs who came to your office first before going on to assault the peaceful protestors. https://t.co/MxrCgcenEl
— Kumar Sangakkara (@KumarSanga2) May 9, 2022
Views: 0










