ගෝටාගේ ට්වීටර් පණිවිඩයෙන් මහින්දට ප්‍රහාරයක්ද?

ගෝටාගේ ට්වීටර් පණිවිඩයෙන් මහින්දට ප්‍රහාරයක්ද?

දේශපාලන පක්ෂපාතීත්වය අනුව ක්‍රියා නොකරමින් සන්සුන්ව සිටින්නැයි ගෝටාබය රාජපක්ෂ ට්වීටර් සටහනක් තබමින් පවසයි.

කුමණ අරමුණකින් උසිගැන්වූවද එය වැරදි බව එම සටහනෙන් සඳහන් කර ඇති අතර එය සෘජුවම මහින්ද රාජපක්ෂට එල්ලකරන ලද ප්‍රහාරයක්දැයි දේශපාලන විචාරකයෝ විමසති.

Facebook
Twitter
LinkedIn