නිට්ටඹුවේ සාමකාමීව විරෝධතා පවත්වමින් සිටි පිරිසකට ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුගේ වාහනයක පැමිණි පිරිසක් වෙඩි තබා ඇත.
මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර රෝහල් ගතකර තිබේ.
මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ WP KJ 2649 දරන ජීප් රථයෙන් පැමිණි පිරිසකි.
Views: 0










