හෙට සිට විරෝධතා සතියක්… 17 පාර්ලිමේන්තුව වටලනව…

හෙට සිට විරෝධතා සතියක්… 17 පාර්ලිමේන්තුව වටලනව…

ලබන සඳුදා (09) සිට සිකුරාදා දක්වා විරොධතා සතියක් ක්‍රියාත්මක කරණ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

මැයි 17 වනදා වෘත්තීය සමිති ජනතාව සමග එක්ව පාර්ලිමේන්තුව වැටලීමට කටයුතු කරන බවද එම මධ්‍යස්තානයේ සම සභාපති වසන්ත සමරසිංහ පවසයි.

පවතින අර්බුදයට පාර්ලිමේන්තුවෙන් විසඳුමක් ලබා දෙනතුරු ආපසු නොයන බවද ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn