හදිසි නීතිය වහා ඉවත්කරනු – ජාතික ජන බලවේගයෙන් රට පුරා විරෝධතා

හදිසි නීතිය වහා ඉවත්කරනු – ජාතික ජන බලවේගයෙන් රට පුරා විරෝධතා

පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් හදිසි නීතිය පැනවීමට එරෙහි ජාතික ජන බලවේගය විසින් රට පුරා විරෝධතා ආරම්භ කර තිබේ.

එහි එක් විරෝධතාවයක් ඊයේ (07) කොළඹ දුම්රියපොළ ඉදිරිපිටදී පවත්වන ලදි.

එම අවස්ථාවට ජාතික ජන බලවේගය නියෝජනය කරන පක්ෂ, සංවිධාන සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn