"බල පෙරළිය හා ජනතා අභියෝග"

“හන්සයාට කතිරය ගැහුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටම නෙමෙයි. හන්සාය ලකුණෙන් ප්‍රකාශයට පත් වුනේ සමාජය කලක් තිස්සේ ඉල්ලපු දේවල්. ඒ දේවල් ඉටු කරගැනීමට තමයි හන්සයා ලකුණට කතිරෙ ගැහුවේ. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් හොඳින් තේරුම්ගත යුතුව තිබෙනවා ඒ වගේම රනිල් වික්‍රමසිංහ මත්තයත් හොඳින් තේරුම්ගත යුතුව තියෙනවා.” යනුවෙන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ “බල පෙරළිය හා ජනතා අභියෝග” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ රට පුරා පවත්වනු ලබන රැලි මාලාවේ ආරම්භක රැලියේ පළමු දේශනය පවත්වමිණි. එම රැලිය මේ වනවිටත් නුගේගොඩදී පැවැත්වෙමින් තිබේ.

එය සජීවීව පහතින් නැරභිය හැක.

Facebook
Twitter
LinkedIn