“ජනතාවගේ අරගල මර්දන නීතිවලින් නවතාලිය නොහැක” – අනුර දිසානායක

“ජනතාවගේ අරගල මර්දන නීතිවලින් නවතාලිය නොහැක” – අනුර දිසානායක

ජනතාවගේ අරගල මර්දන නීතිවලින් නවතාලිය නොහැක බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයිත

ඔහු මෙ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනෙි.

එහි සඳහන් වන්නේ “ජනතාවගේ සාධාරණ අරගල මර්දන නීතිවලින් නවතාලිය නොහැකි බව ගෝටාභය රාජපක්ෂ තේරුම්ගත යුතුය. ” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn