ගෝටාගෝගම හදිසි මාධ්‍ය සාකච්ඡාවක්

ගෝටාගෝගම හදිසි මාධ්‍ය සාකච්ඡාවක්

මේ වනවිට ගාලු මුවදොර පිහිටි ගෝටාගෝගම අරගල භූමියේ පිහිටි සිටින අරගලකරුවන් විසින් මේ වනවිට හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිටිති.

මෙම හදිසි මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ජනාධිපතිවරයා අද (06) හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවා හදිසි නීතිය පැනවීම සහ අරගලයේ නිරත ජනතාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා පහරදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අරගලකුරුවන්ගේ ප්‍රතිචාරය දැක්වීම සඳහාය.

Facebook
Twitter
LinkedIn