අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ක්‍රියාත්මක කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ක්‍රියාත්මක කරයි

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ රටේ යතා පැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාමටත් මහජන ආරක්ෂාව සඳහාත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම හදිසිනීති තත්වය ප්‍රකාශයට පත් කළ බවයි.

Facebook
Twitter
LinkedIn