පාර්ලිමේන්තුව අසළ පලාම්තුන මංසන්දියේ රැඳී සිටින ජනතාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා පහර දී ඇති අතර කඳුළුගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූවේ, මෙම ස්ථානයේ රැඳී සිටි ජනතාව රටට හානිකර තීන්දු වෙනස් කිරීමට හෝ පවතින පාලනය වෙනස් කිරීමට කිසිදු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකරණ මන්ත්‍රීවරුන්ට රට පාලනයෙන් ඉවත්වන ලෙස බලකරමින් ඉතා සාමකාමීය විරෝධතාවයේ නියැලෙමින් සිටියදීය.
Views: 0










