කබ්රාල් යන්න ඉස්සර රන් සංචිතය හොඳටම හින්දවලා

කබ්රාල් යන්න ඉස්සර රන් සංචිතය හොඳටම හින්දවලා

අප්‍රේල් හතරවෙනි දින මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ අජිත් නිවාඩ් කබ්රාල් යටතේ මෙරට සතු රන් සංචිතය මාර්තු මස අවසන් වෙන විට ඩොලර් මිලියන 29.3 දක්වා ඉතාම පහත් මට්ටමකට හෙළා තිබේ.

පෙබරවාරි මස අවසන් වනවිට එය ඩොලර් මිලියන 97.7ක්ව තිබිණි. එම මස අවසන් වනවිට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2311.3ක් වී තිබී ඇති අතර මාර්තු මස අවසන් වනවිට එය ඩොලර් මිලියන 1,938.7ක් දක්වා ඉතාමත් පහත් මට්ටමකට හෙළා තිබිණි.

Facebook
Twitter
LinkedIn