ඉන්ධන මිල ඉතා අධික ලෙස ඉහළ යාමත් සමග බස්ගාස්තුවද 35%කින් ඉහළ දැමීමට පෞද්ගලික බස් රථ හිමියෝ තිරණය කර තිබේ.
ඒ අනුව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35%කින් ඉහළ නැංවීමට අවසර දුන් බවද ඔවූහු පවසති.
අවම ගාස්තුව රුපියල් 27ක් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
Views: 0








