වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240 සිට රුපියල් 250 දක්වා ඉහළ යන බව අලෙවි නියෝජිතයෝ පවසති.
එමෙන්ම සෙරෙන්ඩිප් තිරිගු පිටි සමාගමද තිරිගු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
Views: 0










