කබ්රාල්ට සිතාසී… විදෙස් ගත වීමේ තහනමත් දීරඝ කරයි…

කබ්රාල්ට සිතාසී… විදෙස් ගත වීමේ තහනමත් දීරඝ කරයි…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම තහනම් කරමින් පනවා ඇති නියෝගය තවදුරටත් දීරඝ කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබේ.

ඒ මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ බව කියන චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිල්ලක් අනුවය.

එමෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ලබන මැයි මස 02 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසද අතිරේක මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn