කලාලොවේ ප්‍රවීනයෝ අදත් ගෝටාගෝගම අරගලය බිමට එකිවෙති

කලාලොවේ ප්‍රවීනයෝ අදත් ගෝටාගෝගම අරගලය බිමට එකිවෙති

ගෝටාගෝගම ලෙස නම් කර ඇති ගාලු මුවදොර අරගලයට අද (15) දිනයේත් කලාකරුවන් රැසක් එක්වී තිබේ.

ඒ අතර ප්‍රවීන ගායන ශිල්පීන් වන ටී.එම් ජයරත්න, රජිව් සෙබස්තියන්, ඉශාග් බෙග්, ජනප්‍රිය රංගන ශිල්පී ජයන්ත මුතුතන්ත්‍රී, ජනප්‍රිය රංගන ශිල්පිනී දිල්හානී ඒකනායක ඇතුළු පිරිසක් ඒ අතර සිටිති.

Facebook
Twitter
LinkedIn