යෝෂිත රාජපක්ෂ ලබන අප්‍රේල් දෙවන දින රග්බි පිටියෙන් සමුගන්නා බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂගේ පුතුන් රග්බි ක්‍රීඩා කිරීම මූලික කර ගනිමින් මෙරට විශිෂ්ඨත රග්බි ක්‍රීඩකයෙකු වූ වශීම් තාජුඩීන්ට ජීවිතය පවා අහිමිවූ ඉතිහාසයක් පවතී. එම තත්වය යටතේ රාජපක්ෂ පවුලේ ක්‍රීඩකයෙකු මෙලෙස රග්බි පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇත.
අප්‍රේල් දෙවන දින CR & FC ක්‍රීඩා සමාජය සමග පැවැත්වෙන තරඟයකින් අනතුරුව යෝෂිත රාජපක්ෂ සමුගැනීමට සැලසුම් කර ඇත.
1










