ඉන්ධන ඉල්ලා කපුවත්තේදී විරෝධතා…

ඉන්ධන ඉල්ලා කපුවත්තේදී විරෝධතා…

ඉන්ධන ලබාගැනීමට පැමිනි ජනතාවට ඉන්ධන නොලැබීම හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් එම ජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්