මූල්‍ය අරමුදලේ පිටු 95ක වර්තාව වෙනුවට මහ බැංකුවෙන් කඩදාසියක නිවේදනයක්….

මූල්‍ය අරමුදලේ පිටු 95ක වර්තාව වෙනුවට මහ බැංකුවෙන් කඩදාසියක නිවේදනයක්….

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්පාදනය කර තිබෙන නිර්දේශ ඇතුළත් පිටු 95ක් වූ සවිස්තර වාර්තාව වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව යැයි සඳහන් කරමින් එක් පිටුවක නිවේදනයක් නිකුත් කර තිබේ.

මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මෙම නිවේදනයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇතිනිර්දේශ පිළිබඳව සැබෑ තොරතුරු කිසිවක් හෙළදරව් කර නැත. ආණ්ඩුව මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමකය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට (Article IV) අදාල වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් දැක්වීම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්