ෂර්මිලාගේ සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ධුරය අත්හිටුවයි

ෂර්මිලාගේ සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ධුරය අත්හිටුවයි

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂගේ එම සේවය ඊයේ (24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක අත්හිටුවා තිබේ.

අමාත්‍යංශයේ නියෝග නොතකා දිගින් දිගටම කටයුතු කරන බැවින් ඇයගේ නිල කාමරය මුද්‍රා තැබීමටත්, නිල රථය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමටත් කටයුතු කරන ලෙසට අමාත්‍යංශය වෙත ඇමති සී.බී රත්නායක නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්