රැවටුණු 69 ලක්ෂය දැන් ඉන්නේ අපි එක්ක – නීතීඥ හර්ෂන නානායක්කාර

රැවටුණු 69 ලක්ෂය දැන් ඉන්නේ අපි එක්ක – නීතීඥ හර්ෂන නානායක්කාර

ජනාධිපති ගෝටාබය රාජපක්ෂට ඡන්දය දී රැවටුණු ලක්ෂ 69ක් දෙනා දැන් තම පක්ෂය වටා එක් වී ඇති බව නීතීඥ හර්ෂන නානායක්කාර නුගේගොඩ විරෝධතා රැලියේදී පැවසීය.

වැඩිදුරටත් එම රැලිය අමතමින් “අද අපි හැමෝම පෝලිම්වල එකට ඉන්නවා. ඒ පෝලිම්වල ඇමතිවරු, ඇමති පුතාලා නැහැ. ධනය තියෙන කෙනාට එක නීතියක්. නැති කෙනාට එක නීතියක්. මේ කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න කැපවෙන බව අපි සහතික කරලා කියනවා. ගෝටාබය රාජපක්ෂට ඡන්දය දුන් ලක්ෂ 69 දැන් ඉන්නේ අපි එක්ක” යැයි ඔහු එහිදී පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්