මේ වනවිට ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ ගොඩනැගී තිබෙන විරෝධයේ විවිධ පැති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් පවා හෙළිකිරීමට පටන් ගෙන තිබේ.
මෙයට ආසන්නතම නිදර්ශනය අද (22) නිකුත් කළ මව්බිම පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයයි.
එය “ජනතා ප්‍රහාරවලට බියෙන් පාර්ලිමේන්තු බස් බෝඩ් නැතිව දුවයි” යනුවෙන් පළකර තිබේ.
0










