අපිට ගෑසුත් නැහැ… භූමිතෙලුත් නැහැ… ජනතාව වීදි බසිති…

අපිට ගෑසුත් නැහැ… භූමිතෙලුත් නැහැ… ජනතාව වීදි බසිති…

ගෑස් නොමැති නිසා තම එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලෙස භූමිතෙල් භාවිතා කිරීමට සිදු වූ ජනතාවට මේ වනවිට භූමිතෙල්ද නොමැතිවීම නිසා අද (21) ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර කරමින් ඔවූහු විරෝධතාවයේ නිරතවූහ.

මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂකයෝ රැදී සිටියහ.

මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පැවතිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්