මගීන් 263 දෙනෙකු රැගෙන ලංකාවට ගොඩ බැසීමට නියමිතව තිබූ බෝයිං 767 වර්ගයේ ගුවන්යානයක කුරුල්ලෙකු ගැටීම නිසා හදිසි තත්වයක් උද්ගතවී ඇත.
කෙසේ නමුත් එහි ගුවන් නියමුවා යානය පාලනය කරීමට සමත්වී ඉන්දියාවට ගෙඩබැස්සවීමට කටයුතු කර තිබේ ඉන්පසු යානය යථා තත්වයට පත්කිරීමෙන් අනතුරුව මගීන් පිරිස ලංකාවට රැගෙන ඒම සිදුකර ඇත.
3









