කැබිනට් මණ්ඩලයේ සැඟවූ කචල් එළියට

කැබිනට් මණ්ඩලයේ සැඟවූ කචල් එළියට

ඊයේ (07) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඇමතිවරු අතර ඉතා උණුසුම් සංවාදයක් ඇති වූ බව මේ වනවිට හෙළි වී තිබේ.

ඇමතිවරුන්ට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඊයේ සාකච්ඡා කිරීම සඳහා කැබිනට් සංදේශ 29ක් තිබූ බවය. එහෙත් ඇති වූ උණුසුම් තත්වය මධ්‍යයේ එය 06කට සීමා වී ඇති බව අනාවරණය වේ.

කැබිනට් රැස්වීමෙන් පසුව එදිනම සවස පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද කැබිනට් මණ්ඩලයට නොදෙවෙනි උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn