රටේ වත්මන් අර්බුදයට මුහුණදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගය ප්‍රමාණවත් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසයි.
හුදු පිල් මාරුවකින් පමණක් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද ඔහු අවධාරණය කරයි.
2015දී රට කරවීමට එක්සත් ජාතික පක්ෂයට ලැබුණු අවස්ථාව පැහැර හැරීමේ ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවේගය බිහි වී යැයිද ඔහු පවසයි.
මූලාශ්‍ර මව්බිම
1










