ඉල්ලුම හා සැපයුම අතර පවතින මෙගවොට් 300ක හිඟතාව හේතුවෙන් මාර්තු මාසය වනවිට විදුලි කප්පාදුවක් සිදුවන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පවසයි.
විදුලිය නිපදවීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් ඉන්ධන ලබාදීම අපහසු බවත් විදුලිබල මණ්ඩලය ඉන්ධන මිලදී ගන්නවා නම් නොමිලේ ප‍්‍රවාහනය කර දීමට තෙල් සංස්ථාවට හැකි බවත් ඇමැතිවරයා කීය.
මූලාශ්‍ර දිවයින
0










