විදුලිය කපයි කපයි කියලා ඇතැමුන් බලාපොරොත්තු වුවත් විදුලිය විසන්ධි නොකර පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ පවසයි.
ආණ්ඩුව බලයට පැමිණියේ විදුලිය කප්පාදු කිරීමට නොවන බවත් විදුලිය අඛණ්ඩව ජනතාවට ලබාදීමට බවත් පැවසූ ඇමැතිවරයා ඉංජිනේරු සංගමයේ ඇතැමුන්ගේ ක්‍රියාකලාපයන් නිසා විදුලිය බිඳවැටීම් සිදුවුවත් එයත් වැළකී ගිය බව කියා සිටියේය.
කෙසේ වෙතත් මේ දිනවල වරින් වර විවිධ ප්‍රදේශවල කිසිදු පෙර දැනුම්දීමකින් තොරව විදුලිය විසන්දි වීම් දක්නට ලැබේ.
0










