ඛණිජ තෙල් තොග ගබඩා සභාපතිත් ඉල්ලා අස්වීමේ ලේඛණයට එකතු වෙයි

ඛණිජ තෙල් තොග ගබඩා සභාපතිත් ඉල්ලා අස්වීමේ ලේඛණයට එකතු වෙයි

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල විශාල ලෙස ඉහළ දැමීමෙන් පසුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා අද (21) දිනයේ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඛණිජ තෙල් තොග ගබඩා සභාපති වන මොහොමඩ් උවයිස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට බාරදුන් බව එම සමාගමේ උසස් නිලධාරියෙක් අනාවරණය කර තිබේ.

ඔහු එම ධූරයෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කර තිබූ දැනුම්දීමට අනුව මෙසේ ඉල්ලා අස්විය.

Facebook
Twitter
LinkedIn