විදුලි ඉන්ජිනේරුවරු අකුරට වැඩ කිරීම අත්හිටුවයි

විදුලි ඉන්ජිනේරුවරු අකුරට වැඩ කිරීම අත්හිටුවයි

විදුලි ඉන්ජිනේරු සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රීයාමාර්ගය මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව අත්හිටුවීීීමට එම සංගමය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සඳුදා සාකච්ඡාවකට කැඳවා තිබෙන බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවීමට තීරණය කළ බවත් එම සාකච්චාවෙන් පසු අදාළ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්චා කිරීමට නියමිත බවත් විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්