අගමැතිට සැප ගන්න කෝටි 13ක්…

අගමැතිට සැප ගන්න කෝටි 13ක්…

අගමැතිවරයාගේ නිල නිවාසය නවීකරණය කිරීම සඳහා වන වියදම් දැරීම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් රුපියල් කෝටි 13ක මුදලක් වෙන් කර දී ඇත.

මෙම මුදල පසුගිය ඔක්තෝබර් 12වෙනි දින අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ වියදමක් වශයෙන් වෙන්කරගනෙ තිබේ. ගෙවී යන මෙම වර්ශය සඳහා අගමැතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 141ක් වෙන් කර ඇත අතර එම මුදලට අමතරව නිශ්චිත වශයෙන්ම නිල නිවාසය නවීකරණය සඳහා මෙම රුපියල් කෝටි 13 අමතර මුදලක් ලෙස වෙන් කරගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්