විදුලිය බිඳවැටීමෙන් දුම්රියත් ප්‍රමාදවෙයි…

විදුලිය බිඳවැටීමෙන් දුම්රියත් ප්‍රමාදවෙයි…

මේ වනවිට මුළු රට පුරාම පවතින හදිසි විදුලිය බිඳ වැටීම හේතුවෙන් කොටුන දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹණ දුම්රිය ගමණා ගමණයේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග ආලෝක සංඥා පද්ධති අක්‍රිය වීමෙන් රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිළිමත් වන්නැයි පොලිසිය රියදුරන්ට දැනුම්දෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්