වයඹ පළාත් ආණ්ඩුකාර රාජ කොල්ලුරේට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
රාජ කොල්ලුරේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ හිටපු සභාපතිවරයා වන අතර එම පක්‍ෂය පසුගියදා ඔහු එම සභපාති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කළේය.
0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable