පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් වූ නාමයෝජනා පත්‍රයට අද (07) උදෑසන 9.37ට යෙදී තිබූ සුබ මොහොතින් අත්සන් කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
නාම යෝජනා භාරදීම හෙට (8) උදෑසන 9.00ට රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපේක්ෂකයන් 19දෙනෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.

Views: 0








