මුස්ලිම් පක්ෂ දිනා ගැනීමේ පියවරක් වශයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී අමීර් අලි මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා දීම සඳහා පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුවද මේ වනවිට අමීර් අලි මහතා එම මන්ත්‍රී ධූරය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ නිසා මහින්ද රාජපක්ෂ පිල මුස්ලිම් ජනතාව අතරේ දැඩි හාස්‍යයකට ලක්ව සිටින අතර අර්බුද තව දුරටත් උග්‍ර වීමට බලපා තිබේ. නැගෙනහිර පළාත් සභාවේ අයවැය සම්මතකර ගැනීමට නොහැකි තත්වයක් පවා නිර්මාණය වී තිබේ. නැගෙනහිර පළාත් සභාවේ මෙන්ම බස්නාහිර පළාත් සභාවේද අයවැය විවාදය ඊයේ (01) ආරම්භ වූ අතර එය සම්මත කර ගැනීමද ගැටලුවක් වී තිබේ.
ආශ්රිත පුවත්
මහින්ද පිල බිලි දුන් ඉත්තා අපතේ යයිද?
මහින්දගේ ආරක්ෂාවට පළාත් සභා කල් තැබේ
Views: 0









