කෙලවරපිටිය ගිවිසුම MCC එකේම කොටසක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

කෙලවරපිටිය ගිවිසුම MCC එකේම කොටසක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් 40%ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ MCC ගිවිසුමේම කොටසක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

ආණ්ඩුව විවිධ නම්වලින් MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් නීතිමය අංශවල සහාය ලබාගෙන ආණ්ඩුවේ එම උත්සාහය පරාජය කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ පවසති.

ජාතික සම්පත් ආරක්ෂා කරනබව පවසා බලයට පැමිණියත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හැර, නිදහසින් පසු මේ රට පාලනය කළ සෑම පාලකයෙක්ම රටේ සම්පත් ඉන්දියාවට, චීනයට හෝ ඇමරිකාවට කුණු කොල්ලයට විකුණූ බවටද උන්වහන්සේ චෝදනා කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්