සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තීය සමිති 44ක සහභාගිත්යෙන් අද (27) උදෑසන 7.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
දහවල් 12 දක්වා පැය 05ක කාලයක් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති ගැටලු මුල්කර ගනිමිනි.
1










