තමාට කොවිඩ් – 19 වයිරසය ආසාදනයවී ඇති බව පොදු ජන පෙරමුණ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි.
රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම හේතුවෙන් ඊයේ (25) රාත්‍රී 9.30ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සිදු කළ ඇන්ජන් පරීක්ෂාවකින් මේ බව තහවුරුවූ බවද ඔහු පවසයි.
මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, මේ වනවිට හික්කඩුවේ පෞද්ගලික හෝටලයක නීරෝධායනය වෙමින් සිටින බවද ඔහු සඳහන් කරයි.
0










