රටපුරා රතිඤ්ඤා දැල්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග රටපුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිඝෝසානගමින් සිටින බව වාර්තා වේ.

විශේෂයෙන්ම පොළොන්නරුව, අනුරාධපුර, පුත්තලම, ගාල්ල, කළුතර, ත්‍රීකුණාමලේ කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn