මෛත්‍රී මාධ්‍ය සාකච්ඡාවට පැමිණෙයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස මේ වනවිට කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට පැමිණ තිබේ.

එම අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අර්ජුන රණතුංග, රාජිත සේනා‍රත්න, වසන්ත සේනාරත්න, එම.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, රජීව විජේසිංහ යන මහත්ම මහත්මීන්ද එක්වී සිටී.

ඇමතිවරයා ඇතුලු පිරිස ඒ සඳහා පැමිණෙන විට බොහෝ පිරිසක් එම ස්ථානයට එක් රොක් වී රතිඤ්ඤා දල්වමින් ජයගෝසා නගනුලැබූහ.

Facebook
Twitter
LinkedIn