video: මෛත්‍රී සමුගනියි

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් සේවය කළ වසර 5ක කාලය තුළ තමාට සහයෝගය ලබාදුන් සියලුදෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් ඉදිරියේදී රටට වැඩි සේවයක් කිරීමට තමන් බලාපො‍රොත්තු වන බවත් සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කළේ අද (21) පෙරවරුවේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

VIDEO

Facebook
Twitter
LinkedIn