“මහින්දට තුන්වරක් බැහැ – නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය ඇතුළු නීති විශාරදයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සංවිධාන ක්‍රියා කාරීන්, උගතුන් – බුද්ධිමතුන් සම්මන්ත්‍රණ පවත්වමින් පෝස්ටර් ව්‍යාපාර දියත් කරමින් රට පුරා මතයක් ගොඩනැගූ අතර සමාජජාල ක්‍රියා කාරීන්ද ඒ සඳහා විශාල දායකත්වය දක්වමින් සිටී.
පහත දැක්වෙන් “තුන් පාරක් බෑ…” යනුවෙන් නිර්මාණාත්මක වීඩියෝවක් මුදාහරිමින් මුහුණු පොතේ “ගම ගාල්ලේ” නම් කණ්ඩායම ද එම සටනට එක් වී තිබූ ආකාරයයි.
Views: 0








