ඊයේ (19) රාත්‍රියේ පැවති ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කර කරුණු කිහිපයක්සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් ඇති වූ බව අනාවරණය වේ.
මේ වනවිට නිශ්චිතව හෙළිවී ඇති කරුණක් වන්නේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ සම සංවිධායකත්වය එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි නිමල් ජයසිංහ (නිල්වලා) මහතාට ලබාදීමත් සමග මෙම තත්වය ඇති වූ බවය. දැනට ශ්‍රී ලනිපයේ සංවිධායක වශයෙන් එහි කටයුතු කරන ටිකිටි අධිකාරී මහතා මෙයට එරෙහි වී මධ්‍යම කාරකසභාවෙන් නැගිටගොස් ඇත. පසුව ටිකිරි අධිකාරී මහතා ශ්‍රී ලනිපයේ පැරණි ක්‍රියාකාරිකයෙක්ය.
Views: 0








