හුදකලා ප්‍රදේශ බවට පත් කර තිබූ රටේ සිටලුම ප්‍රදේශ මේ වනවිට එම හුදකලා බවෙන් නිදහස් කර ඇතැයි කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ වනවිට හුදකලා බවට පත් කර තිබූ එකම ප්‍රදේශයද අද (31) උදෑසන 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බව ඉවත් කර තිබේ.
එලෙස හුදකලා බවින් නිදහස් කළේ යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම යැයිද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
2










