රිෂාඩ්, රියාජ් පැය 72ක් රඳවා ගැනීමට නියෝග

රිෂාඩ්, රියාජ් පැය 72ක් රඳවා ගැනීමට නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අද (24) අළුයම අත්අඩංගුවට ගෙන තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්