ෆේල් වෙන්නෙ නැති නායකයා බැසිල් තමයි – උදයංග කැම්පේන් පටන් ගනී

ෆේල් වෙන්නෙ නැති නායකයා බැසිල් තමයි – උදයංග කැම්පේන් පටන් ගනී

රාජපක්ෂ පවුලේ ලඟම ඥාතියෙකු මෙන්ම රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග හිටි හැටියේ බැසිල් රාජපක්ෂ වර්ණනා කර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පල කර ඇත.

බැසිල් යනු කළ නොහැක්කක් නොමැති නායකයෙකි යන මාතෘකාව යටතේ උදයංග විසින් පල කර ඇති සටහනේ “කවුරු කොඩිය ඔසවා ගත්තද සෙන්පතියා සෙන්පතියාමය. සෙන්පතියා මරාදැමිය නොහැක්කේය. සෙන්පතියා අමරණියය. සෙන්පතියා බැසිල්ය” යනුවෙන් සටහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn